- புகுபதிகை
- பின்னூட்டல்
முக்கிய இணைப்புகள்
Public Services
-
Landslide Risk Assessment for Development
(Obtain risk assessment report for construction & development work) -
Landslide Hazard Map of Your Area
(Download landslide hazard zonation maps) -
Issuing Geotechnical Clearance for Assessing the Impacts on Adjacent Structures
(Issuing Geotechnical Clearance for Assessing the Impacts on Adjacent Structures)
-
Testing & quality control of building materials
(Testing & quality control of building materials) -
Testing of water, waste water, air quality noise & vibration
(Testing of water, waste water, air quality noise & vibration) -
Testing of geo-technical investigations
(Testing of geo-technical investigations)
பாரிய கருத்திட்டங்கள் மற்றும் நிகழ்ச்சித்திட்டங்கள்
-
பொது முதலீட்டு திட்டம் (PIP)
நடப்பு அபிவிருத்தி திட்டங்கள் மற்றும் கருவூல நிதிகளால் செயல்படுத்தப்படும் ஆய்வுகள்
-
சர்வதேச தொழில்நுட்ப ஒத்துழைப்புகள்
தே.க.ஆ.நி மற்றும் சர்வதேச நிறுவனங்களுக்கு இடையிலான தொழில்நுட்ப ஒத்துழைப்புக்கள்
-
தொழில்நுட்ப ஆலோசனை / ஆலோசனை திட்டம்
பலதரப்பட்ட நிபுணத்துவ தொழில்நுட்ப ஆலோசனைகள்
-
பயிற்சி, விழிப்புணர்வு
பேரழிவு மேலாண்மை, மீளக்கூடிய கட்டுமான தொழில்நுட்பம், சுற்றுச்சூழல் மற்றும் பிற
-
ஆராய்ச்சி மற்றும் மேம்பாடு - சிறப்பம்சங்கள்
பேரழிவு மேலாண்மை மற்றும் கட்டப்பட்ட சூழலின் பல்வேறு பகுதிகள் குறித்த ஆராய்ச்சி மற்றும் மேம்பாடு
பதிவிறக்கங்கள்
-
ஆய்வு மாநாட்டு பதிப்புக்கள்
ஆய்வு மாநாட்டு பதிப்புகளை பதிவிறக்கம் செய்க
-
தொழில்நுட்ப வழிகாட்டல் கையேடுகள்
தொழில்நுட்ப வழிகாட்டல் கையேடுகளை பார்வையிடுக
-
தே.க.ஆ.நி ஆண்டறிக்கைகள்
ஆண்டு அறிக்கை / நிதி செயல்திறன் அறிக்கைகள்
-
தே.க.ஆ.நி செய்திமடல்கள்
தே.க.ஆ.நி செயல்பாடுகள் தொடர்பான காலாண்டு செய்தி மடல்
-
ஆராய்ச்சி வெளியீடுகள்
ஆராய்ச்சி மற்றும் தொழில்நுட்ப ஆவணங்களின் முழு உரை வெளியீடுகள்
-
சிறப்பு திட்ட அறிக்கைகள்
சிறப்பு ஆய்வுகள் மற்றும் திட்டங்கள் குறித்த தொழில்நுட்ப ஆவணங்கள்
-
விலை மனுக்கோரல் மற்றும் பதவி வெற்றிடங்கள்
விலை மனுக்கோரல், பதவி வெற்றிடங்கள்,மற்றும் EOI
-
விண்ணப்பங்களை பதிவிறக்கம் செய்க
தே.க.ஆ.நி சேவைகளுக்கான அனைத்து விண்ணப்ப படிவங்களையும் பதிவிறக்கவும்
Latest Events
Upcoming Events
ஊடக வெளியீடு
புகைப்படக் கதை
Latest News
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, සහ ගල් පෙරළීම් වාර්තා වෙයි
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2023 සැප්තැම්බර් මස 28 සිට ඔක්තෝබර් මස 25 දක්වා, බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සමස්ත ආපදා සිදුවීම් 651ක් වාර්තා වී ඇති අතර එම සිදුවීම් හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇත.
එම සිදුවීම්, නායයෑම් 55ක්, කණ්ඩි කඩාවැටීම් 358ක්, ගල් පෙරළීම් 51ක් සහ රැදවුම් බැමි අස්ථාවරවීම්, ගිලා බැසීම්, ගං ඉවුරු අස්ථාවර වීම්, දිය බුබුළු/ බොර උල්පත් මතුවීම් 95ක් ලෙස වර්ග කොට හදුනාගෙන ඇත.
තවද, පසුගිය දින කිහිපය තුළ ඉහත සදහන් දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ලැබූනු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශවල ඉහළ පස් ස්ථර සංතෘප්ත වීම මෙම ආපදා තත්ත්වය වර්ධනයෙහිලා හේතුවූ බව හඳුනාගෙනඇත. එබැවින්, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජිවත් වනජනතාව සිදුවිය හැකි නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම්, බෑවුම් කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් , නායයෑම් පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලට අනුකූල වෙමින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.
NBRO Participate at IESL Techno 2023 Exhibition
NBRO participate at the IESL Techno 2023, from 20-22 October 2023, BMICH Colombo.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කි.මී. 101.3 – 101.5 අතර කොටසෙහි මාර්ගය අසල තිබූ කන්දෙහි කොටසක් නායයයි...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ (කි.මී. 101.3 – 101.5 අතර කොටසෙහි) මාර්ගය අසල තිබූ කන්දෙහි මීටර් 70 පමණ උස සහ මීටර් 50 පමණ පලල කොටසක් 2023.10.11 වන දින රාත්‍රී 8.20 පමණ නාය ගොස් තිබේ. නායයෑමෙන් අධිවේගී මාර්ගයේ මන්තීරු හතරෙහිම මීටර් 60 පමණ ප්‍රදේශයක් පස් මඟින් අවරණය වී තිබේ.
නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් එදිනම (2023.10.11) රාත්රියේදී සහ අද දින (2023.10.12) පරීක්ෂාවට ලක් කරන ලද අතර අවදානම් තත්ත්වය ඉවත්කර ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.
අකුරැස්ස දියලපේ තැන්නපිටහේන කන්ද නායයයි... ප්‍රදේශ වාසීන්ගේ සැලකිලිමත් භාවය මඟින් අවදානම කලින් හඳුනාගත් නිසා ජීවිත රැසක් ආරක්ෂා වේ...
පැවති අධික වර්ෂාපතනය හේතුකොටගෙන මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියලපේ ග්‍රාම නිලධාරි වසමේ තැන්නපිටහේන කන්ද 2023 ඔක්තෝබර් මස 02 වන දින නායයෑම් ලක්ෂණ පෙන්නුම් කොට තිබේ. ප්‍රදේශවාසීන් නායයාම් ලක්ෂණ හදුනාගනිමින් එම ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු අදාල ස්ථානය අධීක්ෂණය කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධි අවදානම් පවුල් 06 ක් ස්ථිරවත් මධ්‍ය අවදානම් පවුල් 03 ක් තාවකාලිකවත් ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දුනි. 2023 ඔක්තෝබර් මස 05 වන දින සවස 4.45 ට පමණ එම ස්ථානය පූර්ණ නායයෑමකට ලක්වූ අතර පෙර හඳුනාගත් අවදානම් පවුල් ඉවත් කිරීම නිසා සිදුවීමට තිබූ ඉමහත් විනාශයක් වළක්වා ගැනීමට ප්‍රදේශ වාසීන්ට, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට හැකිවිය.
විශේෂ ස්තුතිය : නායයාම් ලක්ෂණ හදුනා ගනිමින් කඩිනමින් ඒ පිළිබඳව දැනවත් කල ප්‍රදේශ වාසී ජනතාවට සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියලු දෙනා වෙත.