මහජන සේවා
-
සංවර්ධන කටයුතු සඳහා නායයෑම් අවදානම් තක්සේරුව
(සංවර්ධන කටයුතු සඳහා නායයෑම් අවදානම් තක්සේරුව) -
ඔබේ ප්‍රදේශයේ නාය යෑමේ උපද්‍රව සිතියම
(ඔබේ ප්‍රදේශයේ නාය යෑමේ උපද්‍රව සිතියම) -
නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශවල හඳුනාගත් පවුල් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම
(නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශවල හඳුනාගත් පවුල් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම)
-
ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සහ තත්ත්ව පාලනය
(ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සහ තත්ත්ව පාලනය) -
ජලය, අපජලය, වාතයේ ගුණාත්මකබව, ශබ්දය සහ කම්පනය පරීක්ෂා කිරීම
(ජලය, අපජලය, වාතයේ ගුණාත්මකබව, ශබ්දය සහ කම්පනය පරීක්ෂා කිරීම) -
පස සහ භූ තාක්ෂණික පරාමිතීන් පරීක්ෂා කිරීම
(පස සහ භූ තාක්ෂණික පරාමිතීන් පරීක්ෂා කිරීම)
ප්‍රධාන ව්‍යාපෘති හා වැඩසටහන්
-
රාජ්‍ය ආයෝජන වැඩසටහන
වර්තමාන පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති සහ භාණ්ඩාගාර අරමුදල් මඟින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති
-
ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගීතාවන්
ජාත්‍යන්තර ආයතන සමග තාක්ෂණික සහයෝගීතා වැඩසටහන
-
තාක්ෂණික උපදේශන වැඩසටහන්
බහුවිධ තාක්ෂණික උපදේශන පිළිබඳ වැඩි විස්තර
-
පුහුණු සහ දැනුවත්කිරීම්
ආපදා කළමනාකරණය, ඔරොත්තු දෙන ඉදිකිරීම් තාක්ෂණය, පරිසරය සහ වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ පුහුණු දැනුවත්භාවය
-
පර්යේෂණ හා සංවර්ධන යාවත්කාලීන කිරීම් සහ විශේෂ අවස්ථා
ආපදා කළමනාකරණය සහ නිර්මිත පරිසරය පිළිබඳ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය
-
නැවත පදිංචිකිරීමේ වැඩසටහන
නායයෑමට ලක්විය හැකි දිස්ත්‍රික්කවල ඉහළ අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීම
-
Technical Consultancy/ Advisory Program
More on multidisciplinary technical consultancy and advisories by expertise
-
Training & Awareness
On disaster management, resilient construction technology, environment & other fields
භාගත කිරීම්
-
සම්මන්ත්රණ කටයුතු
සම්මන්ත්රණ ප්‍රකාශන බාගැනීම සදහා
-
තාක්ෂණික මාර්ගෝපදේශ
ආපදා ප්රත්යාස්තිතික සංවර්ධනය පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලේඛන සඳහා ප්‍රවේශය
-
ජා. ගො. ප. සංවිධානයේ වාර්ෂික වාර්තා
ජා. ගො. ප. සංවිධානයේ වාර්ෂික වාර්තා
-
ජා. ගො. ප. සංවිධානයේ පුවත් පත්‍රිකා
ජා. ගො. ප. සංවිධානයේ ක්‍රියාකාරකම් ඉස්මතු කරන කාර්තුමය පුවත් පත්‍රිකාවන්
-
පර්යේෂණ ප්‍රකාශන
පර්යේෂණ හා තාක්ෂණික පත්‍රිකා වල සම්පූර්ණ පෙළ ප්‍රකාශන
-
විශේෂ ව්‍යාපෘති වාර්තා
විශේෂ අධ්‍යයන හා ව්‍යාපෘති පිළිබඳ තාක්ෂණික ලේඛ
-
ටෙන්ඩර් ලේඛන / EOI සහ පුරප්පාඩු
ප්‍රසම්පාදනය, පුරප්පාඩු සහ EOI අවස්ථා
-
අයදුම්පත් බාගන්න
ජා. ගො. ප. සංවිධානයේ සේවාවන් සඳහා සියලුම අයදුම්පත් බාගන්න
Latest Events
ඉදිරි සිදුවීම්
සේයාරූ කතා
නවතම පුවත්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, සහ ගල් පෙරළීම් වාර්තා වෙයි
රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2023 සැප්තැම්බර් මස 28 සිට ඔක්තෝබර් මස 25 දක්වා, බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සමස්ත ආපදා සිදුවීම් 651ක් වාර්තා වී ඇති අතර එම සිදුවීම් හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇත.
එම සිදුවීම්, නායයෑම් 55ක්, කණ්ඩි කඩාවැටීම් 358ක්, ගල් පෙරළීම් 51ක් සහ රැදවුම් බැමි අස්ථාවරවීම්, ගිලා බැසීම්, ගං ඉවුරු අස්ථාවර වීම්, දිය බුබුළු/ බොර උල්පත් මතුවීම් 95ක් ලෙස වර්ග කොට හදුනාගෙන ඇත.
තවද, පසුගිය දින කිහිපය තුළ ඉහත සදහන් දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ලැබූනු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශවල ඉහළ පස් ස්ථර සංතෘප්ත වීම මෙම ආපදා තත්ත්වය වර්ධනයෙහිලා හේතුවූ බව හඳුනාගෙනඇත. එබැවින්, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජිවත් වනජනතාව සිදුවිය හැකි නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම්, බෑවුම් කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් , නායයෑම් පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලට අනුකූල වෙමින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.
NBRO Participate at IESL Techno 2023 Exhibition
NBRO participate at the IESL Techno 2023, from 20-22 October 2023, BMICH Colombo.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කි.මී. 101.3 – 101.5 අතර කොටසෙහි මාර්ගය අසල තිබූ කන්දෙහි කොටසක් නායයයි...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ (කි.මී. 101.3 – 101.5 අතර කොටසෙහි) මාර්ගය අසල තිබූ කන්දෙහි මීටර් 70 පමණ උස සහ මීටර් 50 පමණ පලල කොටසක් 2023.10.11 වන දින රාත්‍රී 8.20 පමණ නාය ගොස් තිබේ. නායයෑමෙන් අධිවේගී මාර්ගයේ මන්තීරු හතරෙහිම මීටර් 60 පමණ ප්‍රදේශයක් පස් මඟින් අවරණය වී තිබේ.
නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් එදිනම (2023.10.11) රාත්රියේදී සහ අද දින (2023.10.12) පරීක්ෂාවට ලක් කරන ලද අතර අවදානම් තත්ත්වය ඉවත්කර ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.
අකුරැස්ස දියලපේ තැන්නපිටහේන කන්ද නායයයි... ප්‍රදේශ වාසීන්ගේ සැලකිලිමත් භාවය මඟින් අවදානම කලින් හඳුනාගත් නිසා ජීවිත රැසක් ආරක්ෂා වේ...
පැවති අධික වර්ෂාපතනය හේතුකොටගෙන මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියලපේ ග්‍රාම නිලධාරි වසමේ තැන්නපිටහේන කන්ද 2023 ඔක්තෝබර් මස 02 වන දින නායයෑම් ලක්ෂණ පෙන්නුම් කොට තිබේ. ප්‍රදේශවාසීන් නායයාම් ලක්ෂණ හදුනාගනිමින් එම ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු අදාල ස්ථානය අධීක්ෂණය කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධි අවදානම් පවුල් 06 ක් ස්ථිරවත් මධ්‍ය අවදානම් පවුල් 03 ක් තාවකාලිකවත් ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දුනි. 2023 ඔක්තෝබර් මස 05 වන දින සවස 4.45 ට පමණ එම ස්ථානය පූර්ණ නායයෑමකට ලක්වූ අතර පෙර හඳුනාගත් අවදානම් පවුල් ඉවත් කිරීම නිසා සිදුවීමට තිබූ ඉමහත් විනාශයක් වළක්වා ගැනීමට ප්‍රදේශ වාසීන්ට, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට හැකිවිය.
විශේෂ ස්තුතිය : නායයාම් ලක්ෂණ හදුනා ගනිමින් කඩිනමින් ඒ පිළිබඳව දැනවත් කල ප්‍රදේශ වාසී ජනතාවට සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියලු දෙනා වෙත.