සිමෙන්ති යනු ඉදිකිරීමේ ක්ෂේත්රයේ ඉතා වැදගත් ගොඩනැගිලි ද්‍රව්‍යයකි. සේවාදායක අවශ්‍යතා අනුව සිමෙන්තිවල සියළු ආකාරවලින් යුත් භෞතික පරීක්ෂාව සිදු කිරීමට BMRTD හැකියාව ඇත. හුණු පරික්ෂාව ද BMRTD රසායනාගාරවල සිදු කෙරේ.
සිමෙන්තිවල සංගතබව පරීක්ෂා කිරීම |
සිමෙන්තිවල ශක්තිය පරීක්ෂා කිරීමට බදාම සැකසීම
|
බදාම මිශ්‍රනය |
සිමෙන්ති පරීක්ෂාව සඳහා වූ සෙලවූම් උපකරණ
|
BMRTD වෙතින් පහත දැක්වෙන සිමෙන්ති පිරික්සුම් සේවා ලබා ගත හැක.
සිමෙන්ති - ශ්‍රී.ලං.ප්‍ර. 107: 2008 හා SLS ISO 679: 2008 සහ BS EN 196/197 |
|
හුණු - SLS 552 & BSEN 459 |
|