ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ හා පරීක්ෂා කිරීමේ විද්‍යාගාරය යනු වානේ කම්බිවල යාන්ත්‍රික පරීක්ෂාව සඳහා ISO 17025 තත්ව සහතිකය ලබා ඇති ශ්‍රී ලංකාවේ ඇති එකම රසායනාගාරයයි. සුදුසුකම්ලත් ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මනා පළපුරුද්ද ඇති තාක්ෂණික සේවක මඩුල්ලක් මගින් වානේ පරීක්ෂාව සිදු කෙරේ. 1000kN උපරිම ධාරිතාවයක් ඇති විවිධ විබර ප්‍රමාණ පහකින් ක්‍රියාත්මක කළ හැකි 600kN උපරිම විබර ධාරිතාවයක් ඇති එග්ටෙන්සො මිටරයක් සමඟ සහ යුනවර්සල් ටෙස්ටර් යන්ත්‍රයක් විද්‍යාගාරය සතු වේ.
යුනිවර්සල් ටෙස්ටර් යන්ත්‍රය (1000kN) |
වානේ වැරගැන්වුම් කම්බිවල ආතන්‍ය පරීක්ෂාව |
පහත දැක්වෙන වානේ පරීක්ෂා කිරීමේ සේවා BMRTD වෙතින් ලබා ගත හැක.
වානේ කම්බි - ශ්‍රී.ලං.ප්‍ර. 375/BS 4449 |
විස්තෘත පදාර්ථ |
ශ්‍රී.ලං.ප්‍ර. 375 අනුව Re bars |
❖ පරාමිතීන් ❖ Mass per meter run ❖ Rib geometry |
ශ්‍රී.ලං.ප්‍ර. BS අනුව 4449 |
❖ පරාමිතීන් ❖ Mass per meter run ❖ Rib geometry |
ආතන්‍ය හා යාන්ත්‍රික සංඝටක |
ව්‍යුහාත්මක වානේ අංශ සහ පැතලි වානේ - ශ්‍රී.ලං.ප්‍ර. 978 හා BS 10002-1 අනුව |
❖ පරාමිතීන් ❖ Mass per meter run ❖ ව්‍යුහාත්මක වානේ අංශයේ හා පැතලි වානේ (අවශ්‍ය ප්‍රමාණයට සැකසූ ආදර්ශය) වල ආතන්‍ය ශක්තිය හා දීර්ඝායනය |
Re bar, මෘදු වානේ කම්බි - ශ්‍රී.ලං.ප්‍ර. 949, 26 හා 139 අනුව |
❖ ආතන්‍ය ශක්තිය හා දීර්ඝායනය - මි.මි. 6-40 විශ්කම්බයැති සාමාන්‍ය වානේ කම්බි |
Re bars- ශ්‍රී.ලං.ප්‍ර. 375 අනුව |
❖ ආතන්‍ය ශක්තිය හා දීර්ඝායනය - මි.මි. 6-32 විශ්කම්බයැති විරූපී වානේ කම්බි |
Re bars - BS 4449, BS 5896, BS 4565 & BS 1052 අනුව |
❖ ආතන්‍ය ශක්තිය හා දීර්ඝායනය - මි.මි. 6-32 විශ්කම්බයැති වානේ කම්බි ❖ ආතන්‍ය ශක්තිය හා දීර්ඝායනය - මි.මි. 3-7 විශ්කම්බයැති වැඩි ආතන්‍ය වානේ කම්බි ❖ කම්බි පොට ආතන්‍ය පරීක්ෂාව - මි.මි. 18 විශ්කම්බය දක්වා ❖ ආතන්‍ය ශක්තිය හා දීර්ඝායනය - මි.මි. 3-8 විශ්කම්බයැති ගැල්වනයිස් කම්බි ❖ වැද්දුම්කළ සන්ධිවල ආතන්‍ය පරීක්ෂාව |
ප්රතිනැවීම |
Re bars - ශ්‍රී.ලං.ප්‍ර. 96 අනුව |
❖ මි.මි. 6-32 විශ්කම්බයැති සාමාන්‍ය වානේ කම්බි ප්රතිනැවීම |
Re bars - ශ්‍රී.ලං.ප්‍ර. BS 4449 අනුව |
❖ මි.මි. 6-32 විශ්කම්බයැති සාමාන්‍ය වානේ කම්බි ප්රතිනැවීම |