අද දින උදෑසන 08.00 ට අවසන් වූ පැය 24 තුළ පැවති සාමාන්‍ය වායු ගුණ තත්ත්වය සැලකීමේදී, මහනුවර, කෑගල්ල, ගාල්ල, පුත්තලම, බදුල්ල හා පොළොන්නරුව යන නගරවල ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය ශ්‍රී ලංකා වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI), 51-100 අගයක, එනම් මධ්‍යයම අගයක පවතින අතර අනෙකුත් නගරවල ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය ශ්‍රී ලංකා වායුගුණ තත්ත්ව දර්ශකය හොඳ අගයක (SL AQI, 0-50) පවතී. මෙම තත්ත්වය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස්විය හැකි අතර හෙට දිනයේදී ද වායු ගුණ තත්ත්වය තරමක් වැඩිවිය හැකි යැයි බලාපොරොත්තු වේ.

air20240503

FaLang translation system by Faboba