උසස් කොන්ක්‍රීට් ආවරන මීටරය මගින් පහත තත්වවල නිවැරදි හා හානි නොවන මැණුම් ලබා දේ.

  • කොන්ක්‍රීට් වැස්ම
  • කොන්ක්‍රීට් එකක ගැල්වී ඇති Rebar පරාමිතීන්
  • කොන්ක්‍රීට් එකක rebar ස්ථාන සොයා ගැනීම

ක්ලෝරයිඩ් පරික්ෂා කිරීමේ උපකරණය

තෙත හා වියළි කොන්ක්‍රීට්වල ක්ලෝරයිඩ් ප්‍රමාණය මැණීමට මෙම උපකරණය භාවිතා කෙරේ.

නිස්සාරනය හා කොන්ක්‍රීට් පරීක්ෂාව

කොන්ක්‍රීට් කාබන් පරීක්ෂණයේ ගැඹුර

කොන්ක්‍රීට්වල පරාවර්තන හැමර් පරීක්ෂාව

පුල් අවුට් පිරික්සුම් යන්ත්‍රය

 

 

පහත දැක්වෙන හානි හා හානි ‍නොවන පරීක්ෂා කිරීමේ සේවා BMRTD වෙතින් ලබා ගත හැක.

කොන්ක්‍රීට්වල හානි පරීක්ෂාව
  • පෙරීම, අවසන් සැකැස්ම සහ මි.මි. 50 - මි.මි. 150 ක විශ්කම්භයැති ගර්භ නියැදි පරික්ෂාව
  • (කොන්ක්‍රීට් පාරවල්, තට්ටු, කොන්ක්‍රීට් බෝක්කු, බාල්ක, කණු, මහලවල්, බිත්ති, පත් බැමි යනාදිය)
  • වින්ඩ්සර් ප්‍රොබ් පරීක්ෂාව: කොන්ක්‍රීට් පවතින ව්‍යුහයන්හි විනිවිදයාම ප්‍රතිරෝදය
  • ජතු මිශ්‍රණයේ ඝනත්වය ලබා ගැනීම හා තීරණය කිරීම
  • පුල් අවුට් පරීක්ෂාව
හානි නොවන කොන්ක්‍රීට් පරීක්ෂාව
Ultra-Sonic pulse velocity (UPV) පරීක්ෂාව
  • කොන්ක්‍රීට් ප්‍රමිතිය පරීක්ෂා කිරීම (සෘජු ක්‍රමය)
  • කොන්ක්‍රීට් ප්‍රමිතිය පරීක්ෂා කිරීම (වක්‍ර ක්‍රමය)
  • පැළුම් ගැඹුර (වක්‍ර ක්‍රමය) මැනිම
Re-bound hammer test
  • කොන්ක්‍රීට්වල මතුපිට දැඩි බව පරීක්ෂා කිරීම
Cover meter test
  • රි බාර් ස්ථානය/ විශ්කම්භය මැනීම
  • core cutting සඳහා රි බාර් ස්ථානය මැනීම
වෙනත් පිරික්සුම්
  • පැළුම් ප්‍රමාණය මැනීම
  • කාබනීකරන පරීක්ෂාව (සිදුරු නොකර)
  • විභර පරීක්ෂාව
  • අර්ධ සෛලීය තත්වය පරීක්ෂාව