ගඩොල් හා සිමෙන්ති ගල් ඉදිකිරීම් කටයුතුවලදී බහුල ලෙස භාවිතා කෙරේ. අද වන විට, ‍සේවාදායක අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි විවිධ වර්ගවල ගඩොල් හා සිමෙන්ති ගල් දැකිය හැක. විවිධ වර්ගවලට අයත් ගඩොල් හා සිමෙන්ති ගල්වල ප්‍රමිතියට අදාළ පරීක්ෂා කිරීම් BMRTD රසායනාගාරවලට හැකියාව ඇත.

brick1

brick2

BMRTD වෙතින් පහත දැක්වෙන කොන්ක්‍රීට් නිෂ්පාදන පිරික්සුම් සේවා ලබා ගත හැක.

පිළිස්සූ ගඩොල්

    පීඩන බර (with capping)

    ජල අවශෝෂනය

    Efflorescence

    පොදු අවශ්‍යතා

    සමස්ත පරිමාණ

    විශේෂිතව පිළිස්සු ගඩෝල පරීක්ෂා කිරීම

සිමෙන්ති ගල්

   Crushing Strength with capping

    ජල අවශෝෂනය හා තෙතමන ප්‍රමාණය

    පරිමාණ + පොදු ප්‍රමිතිය පමණයි

    සම්පූර්ණ පරීක්ෂාව ඇතුළුව/ පුළුල් කිරීම්වලින් තොර

සම්පිඩක බිම් ගල්

    සම්පීඩක ශක්තිය (වියළි තත්වය)

    සම්පීඩක ශක්තිය (තෙත් තත්වය) ජල අවශෝෂනය

    වියළි ඝනත්වය 

    ආනමන ශක්තිය

    ඛාදන දරාගැනීම

    රේඛිය පැතිරීම

    පරිමාණ

සිමෙන්ති ගල්   

    ශ්‍රී.ලං.ප්‍ර. 855 ට අනුව සම්පූර්ණ පරීක්ෂාව (තෙතමන පැතිරීම සහ වියළි හැකිලිම ඇතුළුව)

    capping ඇතුළුව ගල්වල කැබලිවීමේ ශක්තිය

    ජල අවශෝෂනය හා තෙතමන ප්‍රමාණය