සිමෙන්ති යනු ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ඉතා වැදගත් ගොඩනැගිලි ද්‍රව්‍යයකි. සේවාදායක අවශ්‍යතා අනුව සිමෙන්තිවල සියළු ආකාරවලින් යුත් භෞතික පරීක්ෂාව සිදු කිරීමට BMRTD හැකියාව ඇත. හුණු පරික්ෂාව ද BMRTD රසායනාගාරවල සිදු කෙරේ.

Testing Consistency of cement

සිමෙන්තිවල සංගතබව පරීක්ෂා කිරීම

Preparing mortar for cement strength testing

සිමෙන්තිවල ශක්තිය පරීක්ෂා කිරීමට බදාම සැකසීම

 

Mortar Mixer

බදාම මිශ්‍රනය

Jolting Apparatus for cement testing

සිමෙන්ති පරීක්ෂාව සඳහා වූ සෙලවූම් උපකරණ  

 

BMRTD වෙතින් පහත දැක්වෙන සිමෙන්ති පිරික්සුම් සේවා ලබා ගත හැක.

සිමෙන්ති - ශ්‍රී.ලං.ප්‍ර. 107: 2008 හා SLS ISO 679: 2008  සහ BS EN 196/197
  • යෝග්‍යතාවය
  • අඛණ්ඩතාවය (පීඩතාපකය/ Le Chatlier)
  • සැකසුම් කාලය (මූලික සූදානම් වේලාව)
  • සම්පීඩතා ශක්තිය දින 2,7 සහ 28 ශක්තිය (වාත්තු කිරීම හා පරීක්ෂාව)
  • බදාම ඝණක පරීක්ෂාව
  • වහන වගු පරීක්ෂාව
  • සිමෙන්තිවල අඛණ්ඩබව (මි.මි. 0.45 මණ්ඩි)
හුණු - SLS 552 & BSEN 459
  • අඛණ්ඩබව
  • ප්‍රමිති ස්ථාවරත්වය & වහන පරීක්ෂාව
  • පැට් පරීක්ෂාව & pitting and popping පරීක්ෂාව
  • පීඩතාපක පැතිරීම