- වාතය, ජලය, පස සහ ඉඩම් දූෂණ පාරිසරික ප්‍රමිතිය නිරීක්ෂණය
- පාරිසරික උපදේශන සේවා හා උපදේශන
- පාරිසරික බලපෑම් තක්සේරු කිරීම
- අපවිත්‍රවීම් හා පාරිසරික ගැටළුවල මූලික හේතු විමර්ශනය කිරීම
- නල ජල සැපයුම් සහ ප්‍රජා ජල සැපයුම් සහ ජල ආරක්ෂාවේ උපදේශයන් නිරීක්ෂණයට ලක් කිරීම
- අපජල හා දූෂණ පාලන පද්ධති කාර්යසාධන තක්සේරුව
- පෝෂක ප්‍රදේශ නිරීක්ෂණය හා ජල දුෂක කාරක අයන සහ රොන් මඩ ගලායාම් සඳහා ආදර්ශක සැකසීම
- ජලාශ ජල ප්‍රමිතිය හා දූෂක සංක්‍රමණයවීම් නිරීක්ෂණය හා ආදර්ශ ඇති කිරීම
- තෙල් මුසුවීම්, ජලයේ හා රොන් මඩ සංක්‍රමණයවීමේ මාර්ග නිරීක්ෂණය
- කාර්මික පාරිසරික ප්‍රමිති කාර්යසාධනය සහ අපද්‍රව්‍ය කළමණාකරන තක්සේරු කිරීම්