• කර්මාන්ත ශාලාවල කැටි විමෝචන නිරීක්ෂණය සහ බලාගාර, රෝහල් උදුනු, විදුලි ජනක යන්ත්‍ර විමෝචන වැනි සේවා පහසුකම්
  • පරිමණ්ඩිත වායු ප්‍රමිති නිරීක්ෂණය
  • අභ්‍යන්තර වායු ප්‍රමිති නිරීක්ෂණය
  • OSHA, NIOSH මාර්ගෝපදේශවලට අනුව කාර්මික පාරිසරික ප්‍රමිතිය නිරීක්ෂණය
  • පරිමණ්ඩිත හානිකර තන්තු කාර්මික වටපිටාවන් (ඇස්බැස්ටෝස්) නිරීක්ෂණය
  • කාර්මික විමෝචන, ඉදිකිරීම් ව්‍යාපෘතිවල ශබ්දය සහ කම්පනය නිරීක්ෂණය
  • බීමට යෝග්‍ය ජල ප්‍රභව පරීක්ෂාව,  බීමට ගන්නා ජලයේ ප්‍රමිතියේ නලගත ජල සැපයුම්
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දිම සඳහා අපජල පරික්ෂාව
  • ගොඩනැගිලි ද්‍රව්‍ය (සිමෙන්ති, හුණු, ආකලන, එකතු කිරීම්) වල රසායනික පරීක්ෂාව
  • පස, ගංගා, විල් හා තෙත්බිම් රොන්මඩ මුසුවීම් පරීක්ෂාව (ඝන ‍ලෝහ, අමෝදිත හයිඩ්‍රොකාබන්, පලිබෝධනාශක, PCBS, තෙල් හා ග්‍රීස් වැනි)
  • ක්ෂුද්‍රජීවී ප්‍රමිති ජල පරීක්ෂාව
  • ප්ලවාංගවල ජල සාම්පල පරික්ෂාව
  • විල් හා ජල මාර්ග ජලයේ සහ භූගත ජලයේ ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම
  • තටාක විද්‍යාමය පරාමිතීන් සඳහා ජලය පරීක්ෂාව