ගොඩනැගිලි තැනීමේ දී උපදේශන සේවා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරයි. අත්තිවාරම් දැමීමේදී භු තාක්ෂණික පර්යේෂණ සිදු කරමින් අඩු වියදම් හා කාර්යක්‍ෂම සැළසුම් ක්‍රම සැකසීමට අප ඉංජිනේරුවරුන්ට හැකියාව ඇත. ව්‍යාපෘති සැකසීමට පෙර අවශ්‍ය භු තාක්ෂණික දැනුම ලබා ගැනීම මගින් ඉදිකිරීම්වලට සහ ගොඩනැගිලිවල දිගුකාලීන කාර්යසාධනයට බලපාන පාංශු හා ජල ගැටළු විසදා ගැනීමට අවකාශය උදා වේ.

  • නායයාම් අවම කිරීම්
  • මාර්ග සහ මහාමාර්ග
  • low rise to High rise buildings
  • වේලි සහ ඉවුරු
  • කුළුණු අත්තිවාරම්
  • පාලම්
  • ගැඹුරු මුහුදු ඩ්‍රිල් කිරිම ඇතුළු වරාය කටයුතු
  • ජල සැපයුම් ව්‍යාපෘති
  • පස් ඇලවීම
  • Piling
  • පැති බැමි