හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්ලැන්නෝර් වතුයායේ B කොටස ආශ්‍රිතව 2023.11.19 දින නායයෑමක් සිදු වී ඇත. මෙම සිදුවීමෙන් ජීවිත හෝ නිවාස හානි කිසිවක් වාර්තා වී නොමැත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව පවුල් 7ක් නාය අධි අවදානම් ලෙස හදුනාගෙන ඇති අතර එම පවුල් 7හි ජනතාව තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්කර ඇත. තවද, ඒ අවට ජනතාවට නාය පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් උපදෙස් ලබාදී ඇත.

0d18e420 bd82 49c1 9cac ac36c11be1af20d32aa9 5ebe 4192 92fa e379103178f7f32dee9f a0a1 4406 b8b1 25184f97cb27

922efd01 9f03 46cb ac5d ec0f203797a4