ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්මල්දෙණිය ප්‍රදේශයේ 2023.11.13 දින දහවල් 2ට පමණ නායයෑමක් වාර්තා වී ඇත. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ නිවාස හානි වාර්තා වී නොමැති අතර අසල තිබූ කුඹුරු යායට සුන්බුන් ගලා යාමෙන් හානි සිදු වී ඇත. නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව අවදානම් සහිත නිවාස හතරක ජනතාව තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.

032e131e f9f8 4659 9ba1 cd98a5c88945

513795a7 c6aa 40c0 8e8d 0ddd1ffa71b2

94378663 4f3d 46f9 82dc 372300cb586f

f53d2c81 7889 419d 9cf0 9b263cce2968