ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ සහ සංවර්ධන (R & D) වැඩසටහන තම වාර්ෂික පර්යේෂණ ප්‍රදානය නැවත ලබා දීමත් සමඟ 2013  වසරේ දී නැවත අරඹන ලදී.  මෙම වැඩසටහන 2014 හා 2015 වසර වල සාර්ථකව අඛණ්ඩව සිදු කෙරිනි. 2015 වසර තුලදී  "ඔරොත්තු දෙන ඉදිකිරීමේ පරිසරය" යන පුළුල් තේමාව ඔස්සේ විවිධ අධ්‍යයන සිදු කර ඇත.

NBRO received a research grant in 2017 to continue its research and development programme. Research proposals from NBRO scientists for 2017 comprise of many new proposals and several proposals to continue the research work of previous years.

 

Research Studies continuing from previous year 

  • Determination of the Effect Anthropogenic Pressure on the Watershed Health, Stream Ecology and Quality of Water Resources of Pinga Oya sub-watershed in  Polgolla Watershed
  • Systematic Diagnostic Assessment of Industrial and Facility Related Chemical Disaster Risks in Sri Lanka
  • Settlement of shallow foundation on residual soils in Sri Lanka
  • Monitoring the effect of rainfall in the pore pressure regime of a slope and effectiveness of vegetation in enhancement of stability
  • Thermal and environmental performance of a pre-cast building system
  • Flood risk assessment in Ratnapura Municipal Council Area
  • Development of alternative and sustainable materials for construction of gravity/ semi-gravity retaining walls
  • Evaluating the hazard situation caused by karst subsurface conditions at Vijaya Sirigama Village, Digana, Kandy
  • Use of soil nailing cost effectively in improvement of slope stability in Sri Lanka
  • Performance study of concrete strengthening techniques in Sri Lankan context

New Research Studies

  • Developing a systemic approach of investigation for old public buildings and apartments (rental houses) in Colombo District
  • Investigating the suitability of using polyester spandex offcuts for roofing sheets/ Development of alternative fibers to asbestos fiber for roofing materials
  • Utilization of waste sludge produced from aluminium extrusion industry as a partial replacement material for clay in clay bricks.
  • Development of cost effective green masonry products waste materials
  • Management of indoor environmental quality in office buildings by using machanical methods and phytoremediation plants
  • Establishment of Spatial Database of Element at Risk
  • Study on the Land Use changes due to anthropogenic activities and its impact on landslide occurrence in Sri Lanka
  • Evaluation of post-disaster housing reconstruction; Case study on Resettlement of Meeriyabedda Landslide victims in Makaldeniya Estate
  • A characterization of the physical properties of soil and their implications for landslide occurrences on mid of May 2016 in Kagalle district.
  • Pore water pressure factor how to affect Aranayake landslide
  • Confederation of real landlside conditions into map interpreting ground/ slope failure along the A category road side in Kegalle district.
  • Assessment of identified landslide hazard area and creating a database: A case study in Kegalle district
  • Accuracy assessment of the existing landslide hazard zonation map using Lidar data
  • Importance of subsurface investigation for landslide mitigation - A case study from Dharmavijaya Pirivena, Kalutara
  • Analysis of road cut failures and designing of countermeasures - A case study from Bulathsinhala, Horana road, Kalutara
  • Geological and geotechnical characterization of landslide for mitigation purpose - A case study from Meegahathanne District Hospital, Kalutara
  • Study on the Crack Formation Causes in buildings within Weragama GN, Minipe, Kandy
  • Landslide Analysis - Case Study Ilikwatte
  • Origin and characteristics features of colluvial fan and sedimentary gravity flow by tracking landslide chronology and granulomrtic analysis. A case study from Garadiella
  • Applicability of existing landslide hazard zonation model and proposing relevant factors based on contemporary data: A case study of Udathalawitiya landslide in Rathnapura district
  • Development of expert system for seismic vulnerability assessment of existing masonry buildings in Sri Lanka

පර්යේෂණ සහ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාම සඳහා 2016 වසරේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත පර්යේෂණ ප්‍රදානයක් ලැබී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයන්ගේ 2016 සඳහා වූ පර්යේෂණ යෝජනා තුල නව යෝජනා රැසක් අඩංගු වී ඇති අතර පෙර වසරේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යාමේ යෝජනා කිහිපයක් ද ඇත.

නව පර්යේෂණ අධ්‍යයන වල ඇතුළත් දෑ;

  • බිම් අළු බ්ලොක් ගල් සඳහා හොඳම මිශ්‍රනය තීරණය කිරීම හා ආදර්ශ නිවසක අත්හදා බැලීම් ක්ෂේත්‍රගතව සිදු කිරීම.
  • ඇස්බැස්ටෝස් -සිමෙන්ති පියැසි වැසුම් වෙනුවට විකල්ප සෙවිලි ද්‍රව්‍යයක් සොයා ගැනීම හා ඒවා ආපදා ඔරොත්තු දෙන නිවාස තැනීමේ දී භාවිතා කිරීම
  • ඉදිකිරීම් වල ගුරුත්වාකර්ෂණ ශක්තිය අර්ථ ගුරුත්වාකර්ෂණය සහ කැන්ටිලිවර රැදවුම් බිත්ති සඳහා විකල්ප හා තිරසාර ද්‍රව්‍ය සැකසීම.
  • මහනුවර, දිගන විජය ශ්‍රීගම ගමේ කාස්ට් උපපෘෂ්ඨ තත්වයන් මගින් ඇති කරන උපද්‍රව තත්වය තක්සේරු කිරීම
  • පීඩනයේ ඇති වන බලපෑම තීරණය කිරීම සහ ඇලවල්වල ජල පරිසර විද්‍යාව හා ජල ප්‍රමිතිය දිය බස්නා ඔරොත්තු දීම
  • ශ්‍රී ලංකාවේ රසායනික ආපදා ‍තේරීමේ ක්‍රමානුකූල හදුනා ගැනීමේ තක්සේරුව
  • පශ්චාත් ආපදා නිවාස නැවත ඉදිකිරීමේ ව්‍යාපෘති වල දිගුකාලීන තිරසාරත්වය
  • රත්නපුර නගර සභා බල ප්‍රදේශයේ ගංවතුර අවදානම තක්සේරුව
  • ශ්‍රී ලංකා නායයාම් අවම කිරීමේ පියවර හා දැනට භාවිත සැළසුම් ක්‍රමවේද තක්සේරුවට ලක් කිරීම හා නිරූපකරනය මගින් වඩාත් උචිත සැලැස්මක් තේරීම
  • ශ්‍රී ලංකාවේ විවිධ වූ භූමිභාග තත්වයන් සඳහා දැනට පවත්නා නායයාම් උවදුරු කලාප කිරීමේ ක්‍රමවේදයේ අදාළ සම්බන්ධතා සළකා බැලීම
  • පූර්ව අනතුරු හැඟවීමේ ක්‍රමවේදය (EWS) සදහා දවස පුරා වැසි තත්වය පාදක කර ශ්‍රී ලංකාවේ අතීත නායයාම් සිදුවිම් සැලකිල්ලට ගෙන ප්‍රමිතිගත වර්ෂාපතනයක් සැකසීම
  • කදුකර භුමිභාග වල මාර්ග දිගේ කඩ බෑවුම් අසාර්ථකවිම් පිළිබඳව භූවිද්‍යාත්මක ව්‍යුහමය දිශාභිමුඛ කිරීමේ දායකත්වය
  • යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ හුනු ගල් භුමි භාග ඉඩම් අඩුවීමට හේතුව සෙවීම
  • ශ්‍රී ලංකා සන්දර්භයේ කොන්ක්‍රීට් ශක්තිමත් කිරීමේ ක්‍රමවේද වල කාර්යසාධන අධ්‍යයනය
  • විවිධ පාෂාණ වර්ග වලට අදාළ විස්තර හැසිරීම හා ආකාරය හා උප භුගත ඉදිකිරීම් සැළසුම් කිරීමේ දී පාෂාණ වර්ග භාවිතා කිරීම.
  • පහත් බිම් ප්‍රදේශ වල කබොක් ඇතිවීම සිදුවන ආකාර හා භූ තාක්ෂණික හැසිරීම
  • දුරස්ථ සෙන්සර භාවිතා කර පර්යන්ත සීමා සහිතව නායයාම් පූර්ව අනතුරු ඇග‍විමේ ක්‍රමවේදය : ශ්‍රී ලංකාවේ බදුලුසිරිගම නායයාම සිද්ධි අධ්‍යයනයක්.
  • ශ්‍රී ලංකාවේ පස් වල නොගැඹුරු අත්තිවාරම් දැමීම
  • ශ්‍රී ලංකාවේ බෑවුම් ස්ථායිතාවය වැඩිදියුණු කිරීමේ දී පස් ඇලවීමේ අඩු වියදම් භාවිතාවන්

මෙම ‍යෝජනා 2016 මාර්තු 3 වන දින පැවති පර්යේෂණ රැස්වීමට ඉදිරිපත් කෙරිනි. පර්යේෂණ කමිටුවේ උපදෙස් වලට අනුව, මෙම අධ්‍යයන වල මූලික අධ්‍යයන සමික්ෂණ ආරම්භක කර ඇත.