- ආර්.එම්.ජී රාජපක්ෂ, ජේ.එස්.එච්.කිව් පෙරේරා සහ එච්.ඩී.එස් ප්‍රේමසිරි, “Mechanism of electron transfer between L-Ascorbic Acid and Pt disc electrode in queous medium” ශ්‍රී ලංකා විද්‍යාභීවර්ධන සංගමයේ කාර්ය වාර්තාව. Adv. Sci. 51, 1995, 415.
- ආර්.එම්.ජී රාජපක්ෂ සහ එච්.ඩී.එස් ප්‍රේමසිරි, “Electrochemistry of paracetamol in aqueous medium” වාර්ෂික පර්යේෂණ සැසිවාරයේ කාර්ය වාර්තාව, විද්‍යා පීඨය. 1995, 12.
- ආර්.එම්.ජී රාජපක්ෂ සහ එච්.ඩී.එස් ප්‍රේමසිරි “Determination of the N-Acetyl-para-Aminophenol content in paracetamol containing Drugs” කාර්ය වාර්තාව, ශ්‍රී ලංකාවේ රසායන විද්‍යාව. 13, 01, 1996, 08.
- ආර්.එම්.ජී රාජපක්ෂ, එච්.එම්.එන් බණ්ඩාර සහ එච්.ඩී.එස් ප්‍රේමසිරි “Polyaniline as an electrocatlyst for L-Ascorbic acid oxidation” ශ්‍රී ලංකා විද්‍යාභීවර්ධන සංගමයේ කාර්ය වාර්තාව. Adv. Sci. 52, 1996, 185.
- ආර්.එම්.ජී රාජපක්ෂ, ඒ.ඩී.එල් චාන්දනී, එච්.එම්.එන් බණ්ඩාර, එන්.එල්.ඩබ්.එල් කුමාරසිරි, එල්.පී.පී ලන්කාස්වර සහ එච්.ඩී.එස් ප්‍රේමසිරි, “Novel Liquid Crystal Display Devices Based on Functionalised Glasses” වාර්ෂික පර්යේෂණ සැසිවාරයේ කාර්ය වාර්තාව, විද්‍යා පීඨය. 1996, 01.
- ආර්.එම්.ජී රාජපක්ෂ සහ එච්.ඩී.එස් ප්‍රේමසිරි,“Novel Gas Sensor Based on Polyaniline” ශ්‍රී ලංකා විද්‍යාභීවර්ධන සංගමයේ කාර්ය වාර්තාව. Adv. Sci. 53, 1997, 343.
- එච්.ඩී.එස් ප්‍රේමසිරි, ආර්.එම්.ජී රාජපක්ෂ, එච්.එම්.එන් බණ්ඩාර, ඩී.ටී.බී තෙන්නකෝන්, සහ ජේ.එස්.එච්.කිව් පෙරේරා, “Polyaniline Coated Glass Plates as a Novel Gas Sensor” වාර්ෂික පර්යේෂණ සැසිවාරයේ කාර්ය වාර්තාව, පේරාදෙනිය විශ්ව විද්‍යාලය, 1998, 100.
- ආර්.පී සමරක්කොඩි, එච්.ඩී.එස් ප්‍රේමසිරි, “කොළඹ නගරයේ වායු දූෂණය පිළිබඳ නැඹුරුතා” පුවත් හසුන. Clean Air, AirMAC, වන සංරක්ෂණ සහ පාරිසරික අමාත්‍යාංශය, 2001 ජුනි 01, 08.
- ආර්.පී සමරක්කොඩි, එච්.ඩී.එස් ප්‍රේමසිරි, බී.එම්.එස්.එස් කුමාරි, එන්.පී ධර්මසේන, “කලාපීය වායු දූෂණ පසුවිපරම සඳහා අකර්මණ්‍ය වායු ගුණතා පසුවිපරම් තාක්ෂණය යොදා ගැනීම” ඉදිරිපත් කර ඇත. පැවැත්වීමට නියමිත කලාපීය සංවර්ධනයට පරිසරය සම්බන්ධ කිරීම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය. 2002 සැප්තැම්බර් 14 සහ 15.
- ආර්.පී සමරක්කොඩි, එච්.ඩී.එස් ප්‍රේමසිරි, සී.ජේ. අන්නක්කගේ, "Is Particulate a Problem in Colombo" ඉදිරිපත් කර ඇත. පැවැත්වීමට නියමිත කලාපීය සංවර්ධනයට පරිසරය සම්බන්ධ කිරීම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය. 2002 සැප්තැම්බර් 14 සහ 15.
- එච්.ඩී.එස් ප්‍රේමසිරි, ආර්.පී සමරක්කොඩි, සී.ජේ. අන්නක්කගේ, ජී.බී.එම්.ඒ. බස්නායක, එන්.පී ධර්මසේන, "Particulate Pollution and Ratio of SPM:PM10:PM2.5 in Colombo Atmosphere" ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කාර්යසාධන වාර්තාව. 59, 2003, 236.
- ආර්.පී සමරක්කොඩි, එච්.ඩී.එස් ප්‍රේමසිරි, ජී.බී.එම්.ඒ බස්නායක, "ඊයම් සහිත ගෑසොලින් භාවිතය ක්‍රමයෙන් බැහැර කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ වායුගෝලීයෙහි අඩංගු ඊයම් ප්‍රමාණය වෙනස්වීම" ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කාර්යසාධන වාර්තාව. 59, 2003, 236.
- ආර්.පී සමරක්කොඩි, එච්.ඩී.එස් ප්‍රේමසිරි, “කොළඹ වායු දූෂණය පිළිබඳ නැඹුරුතා” පුවත් හසුන. Clean Air, AirMAC වන සංරක්ෂණ හා පාරිසරික අමාත්‍යාංශය 2001 ජුනි 01, 08 – 09.
- සී.ජේ. අන්නක්කගේ, ආර්.පී.එස්. සමරක්කොඩි, එම්.ඩී.සී පෙරේරා, එච්.ඩී.එස් ප්‍රේමසිරි, "කොළඹ නගරයේ වායු දූෂණයේ තීව්‍රතාවය කෙබඳු විය හැකි ද?" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරිම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය. 2004 දෙසැම්බර් 2 සහ 3. (25).
- එච්.ඩී.එස් ප්‍රේමසිරි, එම්.ඩී.සී පෙරේරා, ඒ.ටී.ආර් ෆර්නෑන්ඩු, සී.ජේ. අන්නක්කගේ, "ග්‍රාමීය වායු ගුණාත්මකතාවය කළමනාකරණය කිරීම සඳහා අකර්මණ්‍ය නියැදිකරණ තාක්ෂණයේ යෝග්‍යතාව" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය. 2004 දෙසැ. 2 සහ 3. (27).
- ආර්.පී.එස්. සමරක්කොඩි, එච්.ඩී.එස් ප්‍රේමසිරි, සී.ජේ. අන්නක්කගේ, ජී.බී.එම්.ඒ බස්නායක, "අවකාශමය වායු ගුණාත්මකතාව පසුවිපරම් කිරීම මගින් කොළඹ ප්‍රදේශයේ අවදානම් සහිත ගිලාබසින ප්‍රදේශ හඳුනා ගැනීම" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය. 2004 දෙසැ. 2 සහ 3. (26).
- එම්.ඩී.සී පෙරේරා, එච්.ඩී.එස් ප්‍රේමසිරි, ඒ.ටී.ආර් ප්‍රනාන්දු, ජී.බී.එම්.ඒ බස්නායක, "ශ්‍රී ලංකාවේ විශාලතම කාර්මික ප්‍රදේශයේ වායු දුෂණ නැඹුරුතා" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය. 2004 දෙසැ. 2 සහ 3. (20).
- ජී.බී.එස් පෙරේරා, ආර්. එමනුවෙල්, එච්.ඩී.එස් ප්‍රේමසිරි, "එයරොසොල දූෂණයට නිරාවරණය වීම සහ නගර වැසියන් අතර වාර්තා වී ඇති ශ්වසන ලක්ෂණ" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරීම ගැන පැවති දෙවන ජාතික සමුළුව. 2006 මාර්තු 17. (01).
- අයි. රාජපක්ෂ, සී. ජයසිංහ, එච්.ඩී.එස් ප්‍රේමසිරි, "නාගරික සහ නගරාසන්න ස්ථානවල මධ්‍ය ප්‍රමාණ උස ඇති ගොඩනැගිලිවල ගෘහ අභ්‍යන්තර සහ බාහිර දූහන මට්ටම් සැසඳීම" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය. 2006 මාර්තු 17. (08).
- අයි. රාජපක්ෂ, සී. ජයසිංහ, එච්.ඩී.එස් ප්‍රේමසිරි, "කාර්යාල ගොඩනැගිලිවල වා සැකසුම ලද සහ එසේ නොකළ අවකාශයන් හී IAQ සැසඳුම" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරීම පිළිබඳ දෙවන ජාතික සම්මන්ත්‍රණය. 2006 මාර්තු 17. (10).
- එච්.ඩී.එස් ප්‍රේමසිරි, සී. ජයසිංහ, අයි. රාජපක්ෂ, "නිවැසියන්ගේ අසනීප ලක්ෂණ (ගොඩනැගිලි ආශ්‍රිත ව්‍යාධි සහ ලක්ෂණ) කෙරෙහි කාර්යාල ගොඩනැගිලිවල අභ්‍යන්තර වායු ගුණාත්මකතාව බලපාන ආකාරය" වායු ගුණාත්මකතාව කළමනාකරණය කිරීම පිළිබඳ දෙවන ජාතික සම්මන්ත්‍රණය. 2006 මාර්තු 17. (09).
- එච්.ඩී.එස් ප්‍රේමසිරි, ඒ.ටී.ආර් ෆර්නෑන්ඩු, එම්.ඩී.සී පෙරේරා, ආර්.පී සමරක්කොඩි, සී.ජේ. අන්නක්කගේ, "කොළඹ නගරයේ වායු ගුණාත්මකතා මට්ටම් කෙරෙහි සැලකිය යුතු ලෙස වර්ෂාපතන තීව්‍රතාවය බලපාන්නේ ද? "වායු ගුණාත්මකතා කළමනාකරණය කිරීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය. 2006 මාර්තු 17. (11).
- ජී.බී.එස්. පෙරේරා, ආර්. එමානුවෙල්, වයි.එල්.එස් නන්දසේන, එච්.ඩී.එස් ප්‍රේමසිරි, "ශ්‍රී ලංකාවේ නාගරික සහ ගම්බද පාසැල් ළමුන් කෙටස් අතර එයරොසොල දූෂණයට නිරාවරණය වීම සහ වාර්තා වි ඇති ශ්වසන ලක්ෂණ" වායු ගුණාත්මකතා කළමනාකරණය කිරීම පිළිබඳ තුන්වන ජාතික සම්මන්ත්‍රණය. 2007 සැප්. 28. (01).
- එච්.ඩී.එස් ප්‍රේමසිරි, ඒ.ටී.ආර්. ෆර්නෑන්ඩු, එම්.ඩී.සී පෙරේරා, ජී.බී.එම්.ඒ බස්නායක, වී.ඩී ඩැනියෙල්, “Deterioration and Variation of Air Rescore in Colombo City” ස්වාභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ පළමු වන ජාතික සම්මන්ත්‍රණය. 2009 අගෝස්තු 29 සහ 30. (26).
- එච්.ඩී.එස් ප්‍රේමසිරි, ආර්.පී.එස් සමරක්කොඩි, ජී.බී.එම්.ඒ බස්නායක, ඒ.ටී.ආර්. ෆර්නෑන්ඩු, වී.ඩී ඩැනියෙල්, "කොළඹ නගරය තුළ වායු දූෂණ උපද්‍රව අවදානමට භාජනවීමේ විභව්‍යතා ඇති ප්‍රදේශ". ව්‍යසනවලින් තොර ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික සමුළුව. 2009 නොවැ. 12. (39).
- ඒ.ඒ.වී ඩයස්, ආර්.කේ බණ්ඩාරි, “Preventing Water Ingress into Shear Zones of Earthslides by Geomembrances”, Proceedings of the 5th International Conference on Geo Textiles, Geomemberance and Related Products", සිංගගප්පූරුව, සැප්තැම්බර්, 1994.
- ටී.ආර්.ජේ ෆර්නෑන්ඩු, ආර්.ඩී. කෘඉක්ශන්ක්, “ඉඩම් නායයාමේ උපද්‍රවය කලාපගත කිරීමේ දි භූ විද්‍යා සිතියම්කරණයෙහි වැදගත්කම.” Proceedings of the International Conference on Landslides, Slope Stability and Safety of Infrastructure, මැලේසියාව, සැප්තැම්බර්, 1994.
- එස්.පී කුමාරපේලි, ඒ.ඩබ්.ඩබ් අබේකෝන්, “ශ්‍රී ලංකාවේ ඇතැම් සුවිශේෂි ඉඩම් නායයාම්වල භූ ලක්ෂණ සහ භූ රූපීය විශ්ලේෂණය” ඉඩම් නායයාම, බෑවුම් ස්ථාවරතාව සහ යටිතල පහසුකම්වල ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව, මැලේසියාව, සැප්තැම්බර්, 1994.
- වී.එස් ජයරත්න, එච්.එම් ජයරානි “ශ්‍රී ලංකාවේ ජලාධාර ජල විද්‍යාව සහ ඉඩම් නායයාම” ඉඩම් නායයාම, බෑවුම් ස්ථාවරතාව සහ යටිතල පහසුකම්වල ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව, මැලේසියාව, සැප්තැම්බර්, 1994.
- සී.එච්. ද තිසේරා, එන්.එම්.එස්.අයි අරඹේපොල, කේ රාජරත්නම්, “ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම් කළමනාකරණය කිරීම-අනාගත පර්යේෂණ සඳහා මාතෘකා කිපයක්” දෙවන දකුණු ආසියා භූ විද්‍යා සමුළුවේ කාර්ය වාර්තාව, කොළඹ, ජනවාරි, 1995.
- ආර්.කේ බණ්ඩාර, එම්.පී.කේ පෙරේරා, කේ.එම් විරසිංහ, “ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉඩම් නායයාමේ උවදුර සිතියම්කරණයේ දී භූ ගෝලීය තොරතුරු පද්ධතිය උපයෝගී කර ගැනීම.” භූ ගෝලීය තොරතුරු පද්ධති උපයෝජන කණ්ඩායමේ පළමු සම්මේලනයේ කාර්ය වාර්තාව. පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව, අප්‍රේල්, 1995.
- ආර්.කේ බණ්ඩාර, ඒ.ඒ.වි ඩයස්, “වර්ෂාව නිසා ඇතිවන බෑවුම් සංචලනය ඉඩම් නායයාමේ ගතිකයන් දක්වන දර්ශකයන් ලෙස සැලකීම” ඉඩම් නායයාම් පිළිබඳ 7වන අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව, නෝර්වේ, ජුනි, 1996.
- ආර්.කේ බණ්ඩාර, වී.පී.පී.කේ. කොටුවේගොඩ, “ඉඩම් නායයාමේ ඉන්වැන්ටරියක් තුළ ඉඩම් නායයාමේ ජ්‍යාමිතිය සහ ඉවත ගැලීම ගැන දක්වන සැලකිල්ල” , ඉඩම් නායයාම් පිළිබඳ 7 වන අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව, නෝර්වේ, ජුනි, 1996.
- එන්.එම්.එස්.අයි අරඹේපොල, පී.පී.ඩී.එච් පල්ලේවෙල, “කබරගල කන්ද කඩා වැටීම සහ සුන්බුන් ගලායාම පිළිබඳ ගවේෂණ” ශ්‍රී ලංකාවේ භූ තාක්ෂණ සමාජ සම්මේලනයේ කාර්ය වාර්තාව. කොළඹ. ඔක්තෝම්බර්, 1996.
- ආර්.කේ බණ්ඩාර, කේ.එම් වීරසිංහ “ඉඩම් නායයාමේ උපද්‍රව සිතියම් වෙනුවට බෑවුම් සිතියම් ප්රත්යාවේශනය කිරීමේ දී සිදුවිය හැකි වැරදි” දුරස්ථ සංවේදනය පිළිබඳ 17වන ආසියානු සම්මේලනයේ කාර්ය වාර්තාව, කොළඹ. නොවැම්බර්, 1996.
- එන්.එම්.එස්.අයි අරඹේපොල, පී.පී.ඩී.එච් පල්ලේවෙල, ඩබ්.පී.පී.කේ කොටුවේගොඩ, “දොලොස්බාග පාරේ නාවලපිටියේ 2වන කි.මී. කණුව අසළ ගල් කඩා වැටීම සහ සුන්බුන් ගලායාම” ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමාජයේ 13 වන වාර්ෂික සැසිවාරයේ කාර්යසාධන වාර්තාව. පෙබරවාරි, 1997.
- ඒ.ඒ.වී ඩයස්, “Stability Attribute on Discrete Boundary Shear Strength of an Earthslide - Lessons from Watawala Earthslide, Sri Lanka” 3වන ආසියානු යොවුන් භූ තාක්ෂණ ඉංජිනේරු ශිල්පීන්ගේ සමුළුවේ කාර්ය වාර්තාව, සිංගප්පූරුව, මැයි, 1997.
- එච්.ජී.පී.ඒ රත්නවීර, කේ.එම් වීරසිංහ, “Fuzzy කට්ටල භාවිතා කිරීමෙන් ඉඩම් නායයාමට ඇති ඉඩ තක්සේරු කිරීම”, 3වන ආසියානු යොවුන් භූ තාක්ෂණ ඉංජිනේරු ශිල්පීන්ගේ සමුළුවේ කාර්ය වාර්තාව, සිංගප්පූරුව, මැයි, 1997.
- ඒ.ඩබ්.ඩබ් අබේකෝන්, “ඉඩම් නායයාම් අධ්‍යයනයේ දී විද්‍යුත් ප්රතිරොධතා ක්‍රමය භාවිතා කිරීම” Proceedings of the Natural Hazards in the Urban Habitat–CBRI Golden Jubilee Conference, ඉන්දියාව, නොවැම්බර්, 1997.
- එන්.එම්.එස්.අයි අරඹේපොල, පී.පී.ඩී.එච් පල්ලෙවෙල, ආර්.එම්.එස් බණ්ඩාර, “ඉඩම් නායායාම ඇතිවීම ආශ්‍රිත භූ පාරිසරික ප්‍රශ්න සහ ඉඩම් නායයාමේ උපද්‍රව කලාපකරණය සිතියම්ගත කිරීම” Proceedings of the Natural Hazards in the Urban Habitat–CBRI Golden Jubilee Conference, ඉන්දියාව, නොවැම්බර්, 1997.
- කේ.එම් වීරසිංහ, “භූ ගෝලීය තොරතුරු පද්ධති භාවිතා කොට ඉඩම් නායයාමේ උපද්‍රව කලාපකරණය සිතියම්ගත කිරීම”, Proceedings of the Second Indian Annual ESRI/ERDAS User Conference, නව දිල්ලිය, ඉන්දියාව, දෙසැම්බර්, 1997.
- එන්.එම්.එස්.අයි අරඹේපොල, කේ.එම් වීරසිංහ, ඒ.එම්.කේ.බී අබේසිංහ, “ඉඩම් නායයාමේ අවදානමට දායක වන සාධකවල උපද්‍රව විභව්යතාවෙහි සංඛ්‍යානමය උච්චාවචනයන්” උපද්‍රව කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව, ග්වාහාටි, ඇසෑම්, ඉන්දියාව, අප්‍රේල්, 1998.
- එන්.එම්.එස්.අයි අරඹේපොල, කේ.එම් වීරසිංහ, “ඉඩම් නායයාමේ උපද්‍රවය සිතියම්ගත කිරීමේ වැඩසටහනෙහි දීර්ඝ කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම කරා”, ස්වාභාවික උපද්‍රව කළමනාකරණයේ දී පර්යේෂණ සහ සංවර්ධන ආයතනවල කාර්යභාරය පිළිබඳ වැඩමුළුවේ කාර්යසාධන වාර්තාව. කොළඹ, ශ්‍රී ලංකාව, සැප්තැම්බර්, 1998.
- එස්. පෙරේරා, කේ.එම් වීරසිංහ, “උපද්‍රව සැහැල්ලුකරණයෙහි ලා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය”, ස්වාභාවික උපද්‍රව කළමනාකරණයේ දී පර්යේෂණ සහ සංවර්ධන ආයතනවල කාර්යභාරය පිළිබඳ වැඩමුළුවේ කාර්ය වාර්තාව. කොළඹ, ශ්‍රී ලංකාව, සැප්තැම්බර්, 1998.
- කේ.එම් වීරසිංහ, “සාධක සිතියම් සංකලනය මගින් ඉඩම් නායයාමේ උපද්‍රව සිතියම් ලෙස ඒකාබද්ධ කිරීම සහ එහි ඇති විශ්වසනීයත්වයේ ප්‍රමාණය” චිරස්ථායි සංවර්ධනය සඳහා ඉඩම් නායයාමේ උපද්‍රවය, අවදානම් පාලනය සහ හානිය පාලනය කිරීම පිළිබඳ අන්තර්ජාතික වැඩමුළුව සහ පුහුණු වැඩසටහනෙහි කාර්ය වාර්තාව, නව දිල්ලිය, ඉන්දියාව, දෙසැම්බර්, 1998.
- කේ.එම්. වීරසිංහ, එම්. ගුණරත්න, එච්.ජී.පී.ඒ රත්නවීර, “ඉඩම් නායයාමේ උපද්‍රව විභව්‍යතාව දක්වන දර්ශක විශ්ලේෂණාත්මකව නිර්ණය කිරීම සඳහා ඉටුවන පර්යේෂණ ප්‍රයත්න”. වර්ෂාව මගින් ඇති කරන බෑවුම් අසාමාර්ත්යය පිළිබඳ වැඩමුළුවේ කාර්ය වාර්තාව. කොළඹ, මැයි, 1999.
- කේ.එම් වීරසිංහ, “ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාමේ උපද්‍රව කලාපකරණය සිතියම්ගත කිරීම සඳහා හේතු පාදක වූ සාධක ඒකාබද්ධ කිරීම”, උපද්‍රව කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව, දකුණු ආසියාවේ සමූපාකාර ජාලකරණය, නව දිල්ලිය, ඉන්දියාව, නොවැම්බර්, 1999.
- ඒ.එම්.බී.කේ. අබේසිංහ, වයි. අයිවෝ, ජේ. ගුණතිලක, එන්.එම්.එස්.අයි අරඹේපොල, “ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙහි ඉඩම් නායයාමේ අවදානම තක්සේරු කිරීම”, ඉංජිනේරුමය භූ විද්‍යා සහ පරිසරය පිළිබඳ 3වන ආසියානු සමුළුවේ කාර්ය වාර්තාව, ජොග්කර්තා, ඉන්දුනීසියාව, පිටු 3-6, සැප්තැම්බර්, 2001.
- කුමාරි, එම්. වීරසිංහ, එම්. ගුණරත්න, එච්.ජි.පී.ඒ රත්නවීර, යූ.ජී.ඒ පුස්වේවෙල, එන්.එම්.එස්.අයි අරඹේපොල, “Fuzzy කට්ටල සහ වෙනත් සංඛ්‍යානමය තාක්ෂණයන් යොදා ගනිමින් ඉඩම් නායයාමේ විභව්‍යතාව විශ්ලේෂණාත්මකව නිර්ණය කිරීම”, කර්මාන්ත සඳහා පර්යේෂණ පිළිබඳ 7 වන වාර්ෂික සමුළුවේ කාර්ය වාර්තාව. මොරටුව, ශ්‍රී ලංකාව, නොවැම්බර්, 2001.
- ඒ.එම්.බී.කේ. අබේසිංහ, වයි. අයිවෝ, “ශ්‍රී ලංකාවේ කඳුකරයෙහි ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල උපද්‍රව සහ අවදානම තක්සේරු කිරීම”, වේගවත් බෑවුම් සංචරණය - අවදානම් ලිහිල්කරණය සඳහා පුරෝකථනය සහ වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව. (IC_FSM2003) සොරෙන්ටෝ, ඉතාලිය, පිටු 1-7, මැයි, 2003.
- ඒ.එම්.බී.කේ. අබේසිංහ, වයි. අයිවෝ, ආර්.එම්.එස් බණ්ඩාර, “ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාමේ අවදානම තක්සේරු කරන ක්‍රමවේදයක් වර්ධනය කිරීම”, Jounal of Japan Landslide Society (JLS), ජනවාරි, 2004.
- කේ.එම්. වීරසිංහ, එච්.වී.එම්.පී අබේවික්‍රම, ජේ.එස්.එම් ෆව්සේ, එල්. සමරකෝන් “ශ්‍රී ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ ඉඩම් නායයාමේ පාත්රතාව තක්සේරු කිරීම සඳහා නියතිවාදී බෑවුම් ස්ථාවරතා පුරෝකථන මෙවලමක් (Deterministic stope slability Predicting Tool) භාවිතා කිරීම”, ස්වාභාවික උපද්‍රව සැහැල්ලුකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ කාර්ය වාර්තාව. පේරාදෙනිය, ශ්‍රී ලංකා, මාර්තු, 2007.
- එම්. වීරසිංහ, කේ.එම්. ගුණරත්න, පී. රත්නවීර, එන්.එම්.එස්.අයි අරඹේපොල, “ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාමේ උපද්‍රව මනෝමූලම තක්සේරු කිරීමට භාජන කිරීමේ ක්‍රමය උසස් කිරීම” Journal of Civil Engineering and Environmental Systems, ජුලි, 2010.
- Jayasingha, P., Bandara, RMS., Jayathissa, G., Weliange, WS., Osborne, RAL., Dandeniya, AS., Algiriya, P., Senanayake, S., Champika, M. and Prasannajith, NS. 2015. Landslide and subsidence potential due to the progressive development of cave network in Ella-Wellawaya area, Sri Lanka. 20th International forestry and environment symposium, 16th and 17th October, 2015, Club Hotel Waikkal, Negombo. Department of Forestry and Environmental Science, University of Sri Jayawardhanapura, Sri Lanka. 113.
- එස්.වී ඩයස්, ඩී.එස්. ෆර්නෑන්ඩු, එස්.ඒ.එම්.එස් දිසානායක, ජේ.ඩබ්. ඩේවිඩ්, ඩී.ඒ.ඩී ජයසිංහ “පා ගමනින් ඉහළ මහලට නැගිය යුතු නාගරික බහු මහල් බද්ධ නිවාසවල නිවැසි ඌන සේවා ලාභී ප්‍රජාව මුහුණ දෙන පාරිසරික සෞඛ්‍ය සහ සනීපාරක්ෂක අවදානම’’, උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික සමුළුව. 2009 නොවැම්බර් 12, (39).
- ඩබ්.එස්.එස් ජයමාන්න, එස්.වී ඩයස්, අයි.ඒ.වී.පී ඉද්දමල්ගොඩ, එස්.ඒ.එම්.එස් දිසානායක,“කුකුලේ ගඟ දියබස්නාව සමග කුකුලෙ ගඟ ඉහත්තාවේ කුඩා දියබස්නාවන් තුළ පාරිසරික ගැටළු තක්සේරු කිරීම” උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික සමුළුව. 2009 නොවැම්බර් 12.
- එස්.ඒ.එම්.එස් දිසානායක, එස්.වී ඩයස්, ආර්.පී සමරක්කොඩි, ඩී.කේ.එස්.කේ ජයවර්ධන, “ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතියක ප්‍රභව ජලයෙහි සනීපාරක්ෂක සහ ක්ෂුද්‍රජීවී ගුණාත්මකතා අවදානම තක්සේරු කිරීම” උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික සමුළුව. 2009 නොවැම්බර් 12.
NBRO symposium on Innovations For Resilient Environment (2015)
NBRO Symposium on Sustainable Disaster Resilient Technologies (2012)
අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ පැවැත්වීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය (2010)
උපද්‍රවයන්ගෙන් තොර ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය (2009)
ස්වාභාවික උපද්‍රව කළමනාකරණය සඳහා පර්යේෂණ සහ සංවර්ධන ආයතනවල කාර්යභාරය පිළිබඳ වැඩමුළුව (1998)
- මධ්‍යම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දී ඉටු කරන ස්වාභාවික උපද්‍රව සැහැල්ලු කරන පර්යේෂණ.
- ඉඩම් නායයාම සමග ජීවත්වීම.
- පර්යේෂණ සහ සංවර්ධන ආයතනවල කාර්යභාරය.
- ශ්‍රී ලංකාවේ දේශගුණ පුරෝකථනය.
- ආසියාතික නාගරික උපද්‍රව සැහැල්ලුකරන වැඩසටහන.
- ස්වාභාවික උපද්‍රව සැහැල්ලුකණය: විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති කටයුතු සමහරක්.
- ගංවතුර සමග ජීවත් වීම: ශ්‍රී ලංකාවේ ගංවතුර ඇතිවීමට ඉඩ ඇති ප්‍රදේශවල මානව ජනාවාසකරණය සැලසුම් කිරීම සඳහා බංග්ලාදේශයෙන් පාඩම් කීපයක්.
- කොළඹ නගරයට ගංවතුර ගලන්නේ ඇයි?
- ශ්‍රී ලංකාවේ ඇති විය හැකි ගංවතුර ගැන අනතුරු හැඟවීම: ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක්.
- ඇති විය හැකි ඉඩම් නායයාමේ උපද්‍රවය සිතියම් ගත කිරීමේ වැඩසටහනෙන් බලාපොරොත්තු වන අනාගත අරමුණු ලඟා කර ගැනීම සඳහා.
- ජාතික හා අංශගත ප්‍රතිපත්ති ඉඩම් නායයාම කෙරෙහි බලපාන ආකාරය - ශ්‍රී ලංකාව.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල අවදානම තක්සේරු කිරීමට ක්‍රමවේදයක් වර්ධනය කිරීම - භූ තාක්ෂණ ප්‍රවේශයක්.
- උදම් සහ GPS
- ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මහා විපත්තිදායක ඉඩම් නායයාම්.
- සුළි සුළං නිසා ඇතිවන අවදානම අඩු කිරිම සඳහා ව්‍යුහගත ඉංජිනේරු ශිල්පය ආශ්‍රිත පර්යේෂණ සහ සංවර්ධනය සතු කාර්යභාරය.
- ශ්‍රී ලංකාවේ ස්වාභාවික උපද්‍රව විශ්ලේෂණය සඳහා භූ තාක්ෂණික පරාමිති ස්ථාපනය කිරීම.
- නාගරික ප්‍රදේශවල පිපිරවීම සඳහා ගුරූපදේශ අවශ්‍යතා සහ ආශ්‍රිත අවදානම තක්සේරු කිරීම.
- ශ්‍රී ලංකාවේ දේශගුණ රටාවන් කෙරෙහි බලපාන කුණාටු සංචලන.
- ඉඩම් භාවිතය සඳහා මෙවලම්.
- ස්වාභාවික උපද්‍රව කළමනාකරණය ආශ්‍රිත ඇතැම් ජලවිද්‍යාත්මක කරුණු.
- ශ්‍රී ලංකාවෙහි නියඟයෙහි බලපෑම සැහැල්ලු කිරීමට වියලි සහ අන්තර් - මධ්‍යම කලාපවල අතිරේක වාරි පහසුව සඳහා භූ ගත ජල සම්පත් භාවිතය.
- විදුලි කෙටීම නිසා සිදුවන හානිය අඩු කිරීමට පියවර - විෂය අධ්‍යයනයක්.
- උපද්‍රව සැහැල්ලුකරණය සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉටු කරන කාර්යභාරය.
- ඉඩම් හායනය සහ ඉඩම් නායයාම වැළැක්වීම සඳහා වෘක්ෂලතාදියෙහි කාර්යභාරය.
- උපද්‍රවවලට සූදානම සහ සැහැල්ලුකරණය: Hudco කාර්යභාරය සහ දායකත්වය.
- ස්වාභාවික සම්පත් කලාපකරණය සඳහා භූ ගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය යොදා ගැනීම: පුහුණු අවශ්‍යතා ඇමතීමෙහි ලා ITC කාර්යභාරය.
- ඉහළ මහවැලි ජලාධාරය හායනයට පත්වීම.
- උපද්‍රව කළමනාකරණයට සැලැස්මක්.
- පාරිසරික හායනය සැහැල්ලුකරණයට සැලසුම්කරණ ගුරූපදේශ භාවිතය.
- සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපද්‍රව ක්‍රියාකාරකම්.
- උපද්‍රව ආශ්‍රිතව අන්තරාවට පාත්‍රවූවන් සහ අනතුරට පාත්‍ර විය හැකි ප්‍රජාව සම්බන්ධ සමාජ ආර්ථික කරුණු.
ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම පිළිබඳ ජාතික සමුළුව (1994)
- සිංහල හා දෙමළ භාෂාවලට යොදාගත් ඉඩම් නායයාම පිළිබඳ බහු භාෂා ශබ්දමාලාව.
- සිංහල භාෂාවට යොදාගත් ඉඩම් නායයාම් පිළිබඳ බහු භාෂා ශබ්දමාලාව.
- දෙමළ භාෂාවට යොදාගත් ඉඩම් නායයාම් පිළිබඳ බහු භාෂා ශබ්දමාලාව.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම කෙරෙහි බලපාන භූ විද්‍යාත්මක සාධක.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම අධ්‍යයනයේ දී රූපාකාරය සහ දේහ ලක්ෂණ සාධක සේ සැලකීම.
- භූ කම්පනතාව - ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම අධ්‍යයනයේ දී නොසලකා හරින ලද ලක්ෂණ.
- Control of foliation attitude on rockfalls and colluvium deposition on scarp slopes with particular reference to Badulla district of Sri Lanka.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම් අධ්‍යයනයේ දී චන්ද්‍රිකා දුරස්ථ සංවේදනය යොදා ගැනීමේ හැකියාව.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම් අධ්‍යයනයේ දී ඡායාරූපකරණයේ Elcovision 10 පද්ධතිය යොදා ගැනීම.
- කාලගුණය අනුව සකස් වූ පාෂාණවල ශක්තිය තක්සේරු කිරීම සඳහා එසේ සකස් වීමේ අනුපාතය යොදා ගැනීම.
- ශ්‍රී ලංකාවේ අවසාදිත පාංශු සහ පාෂාණ සුන්බුන් තැන්පතු, ඒවා ගවේෂණය, පරීක්ෂණය සහ ඒවායේ ඉංජිනේරුමය හැසිරීම.
- ශ්‍රී ලංකාවේ අවසාදිත පාංශු කැපුම්වල අසාර්ථකත්වය ඇතුළු ඉඩම් නායයාම් සහ වෙනත් ස්කන්ධ සංචලනයන්.
- විහාරගල ජීර්ණාවශේෂ ගැලීම ඇතුළු ගල් කඩා වැටීම.
- තොටුලගල - ලෙමස්තොට ගල් කඩා වැටීම ඇතුළු ජීර්ණාවශේෂ ගලායාම.
- පට්ටිපොල ඔහිය දුම්රිය පාරේ ගල් ලිස්සායාම.
- වටවල ඉඩම් නායයාමේ භූ විද්‍යා අධ්‍යයනයක්.
- වටවල ඉඩම් නායයාම සිදු වු ස්ථානයේ මතුපිට පොළව සංචලනය වීම පසුවිපරමෙහි අර්ථකථනය.
- සඵල ප්‍රත්‍යාබලය (stress) අනුව වටවල ඉඩම් නායයාමෙහි පසු විශ්ලේෂණය.
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් නායයාම.
- ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් නායයාම.
- ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ කෙරෙහි විශේෂ යොමුවීමක් සහිතව වර්ෂාපතනය සහ ඉඩම් නායයාම අතර සම්බන්ධය විමසීම.
- ශ්‍රී ලංකාවේ වර්ෂාව නිසා ඇති කරන ඉඩම් නායයාම් සහ කල් ඇතිව අනතුරු ඇගවීමේ උපමාන.
- වටවල ඉඩම් නායයන ප්‍රදේශයේ වර්ෂාව නැවත ඇතිවන කාල පුරෝකථනය කිරීම.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම පිළිබඳ ඉතිහාසය සහ ඒවා ඵලදායිලෙස කළමනාකරණය කිරීම සඳහා දියත් කළ ජාතික ප්‍රයත්න.
- 21 වන ශතවර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම.
- ශ්‍රී ලංකාවේ කඳුරටෙහි දැනගන්නට ලැබී ඇති ඉඩම් නායයාම් පිළිබඳ සාරසංග්‍රහයක්.
- ශ්‍රී ලංකාවේ මහාමාර්ග කෙරෙහි බලපාන ඉඩම් නායයාම්.
- වන ආවරණය වෙනස්වීමේ රටාවන් සහ බෑවුම් ස්ථාවරත්වය සහ ඉඩම් නායයාමේ සංසිද්ධි කෙරෙහි ඒවා බලපාන ආකාරය.
- බෑවුම් ස්ථාවරභාවය සහ ඉඩම් නායයාම කෙරෙහි ඉඩම් භාවිතය සහ යෝග්‍ය නොවන ඉඩම් කළමනාකරණ ක්‍රියාවන් අහිතකර ලෙස බලපාන ආකාරය.
- ඉඩම් නායයාම පරිසරය කෙරෙහි ඇතිකරන අහිතකර බලපෑම්.
- ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සමාජ ආර්ථික සංකාවන්.
- ඉඩම් නායයාමේ උපද්‍රවයට පාත්‍රවිය හැකි ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය සහ ඉඩම් නායයාම අතර පවතින සම්බන්ධය වෙත යතාර්ථවාදී ප්‍රවේශයක්.
- ඉඩම් නායයාම සමග ජීවත් වීම තේරුම් ගැනීම කරා.
- ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශ හඳුනාගැනීමේ උපාය මාර්ගයක්.
- ඉඩම් නායයාමේ උපද්‍රවය කලාපගත කිරීම සඳහා බෑවුම් වර්ගය සිතියම්කරණය කිරීම.
- ස්ථාවරත්වය පිළිබඳ ලක්ෂණ අනුව භූ රූප සිතියම් ඒකක වර්ග කිරීම.
- ස්ථාවරභාවය පිළිබඳ ලක්ෂණ අනුව ඉඩම් භාවිතය සහ කළමනාකරණ සිතියම් ඒකක වර්ග කිරීම.
- ඉඩම් නායයාම කලාපකරණ ක්‍රියා පිළිවෙලක් සකස් කිරීම කරා.
- ඉඩම් නායයාම නිසා ඇතිවන අවදානම් තත්ත්වයන් ප්‍රාථමික වශයෙන් තක්සේරු කිරීමට මානව ජනපදකරණ ව්‍යුහයන් සහ යටිතල ව්‍යුහයන් සිතියම් ගත කිරීම.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාමේ උපද්‍රවය සිතියම්ගත කිරීම - සාකල්‍ය ප්‍රවේශයක්.
- පවත්නා ස්වභාවය සහ ඉඩම් නායයාමේ උපද්‍රවය දක්වන සිතියම් සකස් කිරීමේ ලා පරිගණකයෙන් ලබා ගත හැකි සේවය.
- විහාරගල ප්‍රදේශයේ ගල් කඩාවැටීම ගැන කල් ඇතිව අනතුරු ඇඟවීම.
- ශ්‍රී ලංකාවේ ගැටළු සහිත බෑවුම් සහ ඉඩම් නායයාම් පිළිබඳ කටයුතු සඳහා උපකරණ යොදා ගැනීම සහ පසුවිපරමට යෝග්‍ය තාක්ෂණය.
- ඉඩම් නායයාම පුරෝකථනය කිරීම සහ අඛණ්ඩත්වය සහ යතාර්ථවාදිත්වය සොයා යාමෙහි සංකීර්ණතා.
- නුවර - නුවරඑළිය පාරේ පුස්සැල්ලාවෙහි ඉඩම් නායයාමට එරෙහි ස්ථාවරකරණය සඳහා ප්‍රතිකාර්මික පියවර - ඉදිකිරීම් පිළිබඳ කරුණු.
- ඉඩම් නායයාමට එරෙහි ස්ථාවරකරණය සඳහා පෘෂ්ඨ සහ උපපෘෂ්ඨ ජලාපවහන ක්‍රම.
- ඉදිකිරීම් නිසා සිදුවන ඉඩම් නායයාම්, ඒවා වැළැක්වීම සහ පාලනය.
- ජාතික උපද්‍රව කළමනාකරණ සැලැස්ම - ඉඩම් නායයාම කළමනාකරණය කෙරෙහි විශේෂ යොමුවීමක් සහිතව වත්මන් තත්ත්වය හා නැඹුරුතා දැක්වීම.
- ඉඩම් නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල විශේෂයෙන් ද, ආපදාවලට පාත්‍රවිය හැකි ප්‍රදේශවල සාමාන්‍ය වශයෙන් ද, සහන සේවා සහ පුනරුත්ථාපන කටයුතු ඉටු කිරීමේ අභියෝග.
- ඉඩම් නායයාම කළමනාකරණය සඳහා සිතියම්කරණය පුහුණු කිරීම.
- ස්වාභාවික උපද්‍රව අඩු කිරීම සඳහා වන අන්තර්ජාතික දශකය සහ උපද්‍රව කළමනාකරණ පුහුණුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) කාර්යභාරය.
- ශ්‍රී ලංකාවේ ඉඩම් නායයාම පිළිබඳ දත්ත පදනමක්.
Building Material Testing
පාරිසරික පරීක්ෂණ සහ ගවේෂණ