ව්‍යාපෘති කළමනාකරණ අංශය (PMD) යනු ගෘහ නිර්මාණාත්මක සේවා සහ සිවිල්, විදුලි, යාන්ත්‍රික ඉංජිනේරු සේවා ප්‍රවර්ධනය කරන ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ව්‍යවහාරික ඉංජිනේරු ආයතනයයි. ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව, සේවා ඉංජිනේරු විද්‍යාව සහ විදුලි කාර්මික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වරලත් ඉංජිනේරුවරු, වරලත් ගෘහනිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂක, කාර්මික නිලධාරී, සැළසුම් ශිල්පීන් සහ වෙනත් අදාළ සහායක කාර්ය මණ්ඩල සහ අර්ධ කාලීන වෘත්තිකයන් වැනි අභ්‍යන්තර වෘත්තිකයන්ගෙන් සමන්විත කාර්යක්ෂම පූර්ණකාලීන වෘත්තිමය හා කාර්මික කාර්ය මණ්ඩලයකින් ව්‍යාපෘති කළමනාකරණ අංශය සමන්විත වේ. මිනිසා විසින් ඇති කරන ආපදා අවදානම අවම කරමින් වඩාත් ආරක්ෂිත ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම්වලට අදාළව සේවාලාභී අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස උපදේශන සේවා අප ලබා දෙන්නෙමු.

සවිස්තරාත්මක ඉංජිනේරු සැළසුම් හා විස්තීරන ගෘහනිර්මාණ සේවා

detailed-engineering-designs-n-001detailed-engineering-designs-n-002

ඉංජිනේරු ප්‍රසම්පාදන

engineering-procurement-001engineering-procurement-002

අධීක්ෂණය සහ ව්‍යාපෘති කළමනාකරණය

supervision-n-project-management-001supervision-n-project-management-002

හානි තක්සේරුව හා ව්‍යුහාත්මක ස්ථාවරතා විශ්ලේෂණය

damage-assessment-n-structural-001damage-assessment-n-structural-002damage-assessment-n-structural-003

ප්‍රමාණ සමීක්ෂණය

quantity-surveying